2 ஊடகங்கள்
වෙසක් සතියේ පාසල්, අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ගැන දැනුම්දීමක්
රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව "වෙසක් සතිය" නිමිත්තෙන් පාසල්, විද්‍යාපීඨ, පිරිවෙන් හා ගුරු විද්‍යාල පරිශයන්වල සංවිධානය කළ යුතු වැඩසටහන් පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අදාළ චක්‍රලේකය මඟින් දැනුම් දී ඇත්තේ මැයි 26 වනදා සිට ජුනි 02 වනදා දක්වා අදාළ වැඩසටහන් පාසල්, විද්‍යාපීඨ, පිරිවෙන් හා ගුරු විද්‍යාල පරිශයන්වල සංවිධානය [...]
