6 ஊடகங்கள்
බයික් එකට ඉඩ දෙන්න ගිහින් ඇළට පෙරළී මියගියේ සීයා ආච්චි හා මිනිපිරී
අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ බොලිවියා ගම්මානය අසලින් ගලා බසින ඇළ මාර්ගයකට මෝටර් රථයක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඊයේ (27) දිනයේදී මෙම අනතුර වීඩියෝ ගතවී තිබී දුටු දර්ශන නිසා බොහෝ අය කම්පා වූහ.අනතුරට ලක්වූ මෝටර
