2 ஊடகங்கள்
හුරුළුවැවෙන් තවමත් මතුවෙන උණ්ඩ
119 පොලිස් හදිසි ඇමතුම් අංකයට තරුණයෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව ගලෙන්බිඳුණුවැව හුරුළු දේවාලය ආසන්නයේ ඇති හුරුළුවැවෙහි දිය නාන තොටුපළ ආසන්නයේ රළපනාව අසළ තිබී උණ්ඩ තොගයක් ඊයේ (11) සවස 4.30 ට පමණ පොලිසිය විසින් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. හුරුළුවැවට දිය නෑම සදහා පැමිණි තරුණයන් දෙදෙනක් විසින් මෙම උණ්ඩ තොගය දැක තිබූ අතර මේ සම්බන්ධයෙන් ඔවුන් 119 [...]
