2 ஊடகங்கள்
මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසයක කාලයකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය විසින් පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව අද (09) වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එම යෝජනාවට පක්ෂව ඡන්ද 135ක් හිමි වූ අතර, විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 07ක්. ඒ, අනුව මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව වැඩි ඡන්ද 128 කින් සම්මත වූ බව නියෝජ්‍ය කතානායකවරයා [...]
