2 ஊடகங்கள்
ජනපති අද පාර්ලිමේන්තුවට.. සැර කතාවක්..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) දිනයේදී පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබේ. වර්තමානයේ පවතින දැඩි යුද ආතතිමය වාතාවරණය හමුවේ, ශ්‍රී ලංකාව අනුගමනය කරනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සහ රජයේ සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා එහිදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිතය.පසුගියදා මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී ද ජනාධිපතිවරයා රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර, අද දින පාර්ලිමේන්තුවේදී සි
