2 ஊடகங்கள்
මත්ද්‍රව්‍ය රස පරීක්ෂක වාර්තා මාස තුනෙන් දෙනවා..- අධිකරණ ඇමති
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ DNA පරීක්ෂණ ධාරිතාවය තවදුරටත් වැඩිදියුණු කිරීම සදහා අත්‍යවශ්‍ය උපකරණ එම දෙපාර්තමේන්තුවේ DNA රසායනාගාරයට ලබාදීමට එක්සත් ජාතීන් සංවර්ධන වැඩසටහන (UNDP) කටයුතු කර ඇති අතර, අදාළ උපකරණ එක්සත් ජාතීන් සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියොජිත Azusa Kubota මහත්මිය විසින් රජයේ රස පරීක්ෂක කාමිණි පෙරේරා මහත්මිය වෙත භාරදීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහත
