වයස 16 ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍යයත් සැරසෙයි
බ්‍රිතාන්‍යයේ සමාජ මාධ්‍ය භාවිතා කරන නව යොවුන් වියේ පසුවන ගැහැණු ළමුන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දැඩි ලෙස හානිකර අන්තර්ගතයන්ට නිරාවරණය වී ඇති බවට කම්පන සහගත තොරතුරු හෙළි වී තිබේ. මෙම බරපතල තත්ත්වය හමුවේ, වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා ෆේස්බුක්, ස්නැ