2 ஊடகங்கள்
සූදුවෙන් පැරදුණු මිතුරාට සල්ලි හොයන්න පාසල් සිසුවෙක් හරක් හොරකමේ ගිහින්
සූදු ක්‍රීඩාවෙන් පරාජය වූ තම මිතුරාට මුදල් සොයාදීම සඳහා මෝටර් රථ කුලියට ගෙන මීගව පැටවුන් සොරකම් කර එළු මස් ලෙස විකිණීමේ ජාවාරමක් මෙහෙය වූ පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසනවා. අම්බලන්ගොඩ පොලිස් වසමේ පසුගිය දිනවල ගව සොරකම් පිළිබඳව අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිලි මත ඒ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, එහිදී [...]
