පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවී තිබෙනවා. කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති පස් කන්දෙන් අද (17) අලුයම යළිත් විශාල වශයෙන් දුම්රිය මාර්ගය වෙත පස් සෝදාගෙන විත් තිබෙනවා. මේ හේතුවෙන් පොල්ගහවෙළ සිට ගම්පොළ බලා ධාවනයවන දු
