ඕස්ට්‍රෙලියාවට ගෙවන්න තිබූ ඩොලර් මිලියන 2.5 වංචාව ගැන හොයන්න ඕස්ට්‍රෙලියාවේ ෆෙඩරල් පොලිසියේ සහය
ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වූ සයිබර් අපරාධකරුවන් පිරිසක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. නිලධාරී ප්‍රකාශයන්ට අනුව, සයිබර් ප්‍රහාරකයි