2 ஊடகங்கள்
සලේගේ තත්වය පරීක්ෂා කරන්න මන්ත්‍රී කණ්ඩායමක් යැවීම සුදුසුයි - එජාපය නිවේදනය කරයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට පටහැනිව සැලකීම එක්සත් ජාතික පක්ෂය විසින් හෙළාදැක තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,...
