2 ஊடகங்கள்
අද දිනයේ ඩොලර් ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ස්ථාවරව පවතී. ඒ අනුව, ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 334ත් 335ත් අතර මට්ටමක පවතී. සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලර
