2 ஊடகங்கள்
ඉන්දියාවෙන් ත්‍රීකුණාමලයට බලශක්ති ව්‍යාපෘතියක් (VIDEO)
ඉන්දීය උප ජනාධිපතිවරයාගේ මෙරට සංචාරයත් සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම මිශ්‍රේගේ ප්‍රධානත්වයෙනුයි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා ද එක්ව සිටියා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
