2 ஊடகங்கள்
ප‍්‍රා. සභා සභාපතිගේ අත්සන හොරට ගසා පඩි ගෙවලා...
විමර්ශනකටයුත්තක් සඳහා අල්ලස් හාදූෂණ විමර්ශන ඒකකය මගින්අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටින කාලය තුළ සිය අස්සනව්‍යාජ ලෙස යොදා රුපියල් හයලක්ෂ විසිපන්දහසකට ආසන්නමුදලක් ප්‍රාදේශීය සභා සේවකයන්එකොළොස් දෙනෙකුට පඩි වශයෙන්ගෙවා ඇති බවට නුවරඑළිය ප්‍රාදේශීයසභා සභාපති වේලු යෝගරාජ් චෝදනාකරයි.ඔහුමේ බව කියා සිටියේ සිය අස්සනවංචනික ලෙස යොදා සිදුකර ඇතිබව පවසන මූල්‍ය වංචාවක් පිළිබඳවනුවරඑළිය අපරාධ විමර්ශන අංශයටසහ නුවරඑළි
