2 ஊடகங்கள்
කැපුම් තුවාල සහිත කාන්තා මළසිරුරක් හමුවෙයි
කැපුම් තුවාල සහිත කාන්තා මළසිරුරක් මහඔය - බෙරගල රක්ෂිතයේ දොල පාරක් අසල තිබී හමු වී තිබෙනවා.මරණකාරිය වයස අවුරුදු 46ක් වූ වරාපිටිය ප්‍රදේශ
කැපුම් තුවාල සහිත කාන්තා මළසිරුරක් මහඔය - බෙරගල රක්ෂිතයේ දොල පාරක් අසල තිබී හමු වී තිබෙනවා.මරණකාරිය වයස අවුරුදු 46ක් වූ වරාපිටිය ප්‍රදේශ
කැපුම් තුවාල සහිත කාන්තා මළසිරුරක් මහඔය - බෙරගල රක්ෂිතයේ දොල පාරක් අසල තිබී හමු වී තිබෙනවා. මරණකාරිය වයස අවුරුදු 46ක් වූ වරාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඝාතනයට හේතුව හෝ කවුරුන් විසින් කළේද යන්න අනාවරණය වී නැති අතර මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு