2 ஊடகங்கள்
වතු ජනතාව නැවත පදිංචි කිරීම ගැන ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සොයා බැලීම වෙනුවෙන් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් වුණා. දිට්වා සුළි කුණාටුවෙන් අහිමි වු මිනිස් ජීවිත සහ විනාශ වූ දේපොළ සඳහා වන්දි ගෙවීම, ව්‍යාපාර හානි ගෙවීම, නිවාස [...]
