2 ஊடகங்கள்
"මිහින්තලා සෑයේ චූඩා මාණික්යයට පොලිස් ආරක්ෂාවක් නැහැ" - විහාරාධිපති හිමියන්ගෙන් චෝදනා
මිහින්තලා මිහිඳු මහා සෑය උදෙසා තායිලන්තයෙන් පරිත්යාගයක් ලෙස ලැබුණු, චූඩා මාණික්යය සහ කොත් කැරැල්ල සඳහා නියමිත පරිදි පොලිස් ආරක්ෂාව ලබාදී නොමැති බව මිහින්තලේ විහාරාධිපති පූජ්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසයි.
