IMF 6 සහ 7 වැනි වාරික ලෙස ලැබුණු ඩොලර් මිලියන 695ක් මහා භාණ්ඩාගාරයට- මුදල් නියෝජ්‍ය ඇමැති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් ක්‍රියාත්මක කරන විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ 5 වැනි සහ 6 වැනි සමාලෝචන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, එහි 6 වැනි සහ 7 වැනි වාරික ශ්‍රී ලංකාවට ලැබී ඇති බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
_large.jpg)