උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීම සහ ප්‍රතිකාර සේවා පුළුල් කිරීම අරමුණු කරගනිමින් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ඉන්දීය රජයේ ණය ආධාර පහසුකම් යටතේ රුපියල් මිලියන 7148 වියදමින් ඉදිකෙරෙන අංග සම්පුුර්ණ හෘද රෝග පුුතිකාර සංකීර්ණ දිවිත්වයක් සමග සෞඛ්‍ය පුුතිකාර සංකීරණ සඳහා මුල්ගල් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු මැති ඇමැතිවරුන් ,පළාත් ආණ්ඩුකාර වරැ පුුමුඛ ප්‍රභූවරුන් රැසකගේ සහභාගිත්වයෙන් ලබන (16) දින සිදු කිරීමට නියමිතය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිකරනු ලබන අතිනවීන පහසුකම් වලින් යුක්ත අංග සම්පූර්ණ දැවැන්ත හෘද ප්‍රතිකාර සංකීරණය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) ණය ආධාර සපයනූ ලබන අතර, මෙම හෘද ප්‍රතිකාර සංකීරණය හෘද රෝග හදුනාගැනීමේ සහ පුුතිකාර සේවා සදහා අවශ්‍ය විශේෂ දැඩි සත්කාර ඒකක සහ දැඩි සත්කාර ඒකක (Coronary Care Unit / Critical Care Unit), කැත් රසායනාගාර, වාට්ටු ,සායන, රසායනාගාර, පුස්තකාල, ශ්‍රවණාාගාර, එක්ස් රේ (X-Ray),…
News.lk இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- සන්තෝෂ් ජා (Mr. Santosh Jha2
- Anura Kumara Dissanayake2
- නලින්ද ජයතිස්ස2
- අකිරෝ ඉසොමාතා (Mr. Akio Isomata
- අකිරෝ ඉසොමානා (Mr. Akio Isomata
- ෂිගේඕ හොන්සු (Mr. Shigeo Honzu
- o Honzu
நிறுவனங்கள்- ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය4
- දිස්ත්‍රික් මහ රෝහලේ2
- ශික්ෂණ රෝහලේ2
- JICA ශ්‍රී ලංකා කාර්යාලයේ
இடங்கள்- Northern Province2
- Eastern Province2
- Anuradhapura2
- Trincomalee2
- Mullaitivu2
- Sri Lanka2
- උතුරුමැද2
- Colombo2
திறவுச்சொற்கள்- ප්‍රධානත්වයෙන්2
- ගොඩනැගිලි2
- මුල්ගල්2
- ජනපති2
- තැබීම2
- දිවිත්වයක්
- පුුතිකාර
- වියදමින්
- පුතිකාර
- මිලියන
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு