හැංගුනා නොවේ ස්වාමීණි ආරණ්‍යයේ සිග්නල් නොතිබූ නිසා වරෙන්තු දැනගත්තෙ නෑ
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව එම දඬුවමේ ඉතිරි කාලය ගෙවීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට භාර දෙන ලෙස අභියාචනාධිකරණය අද (05) පොලීසියට නියෝග කළේය. මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණ