2 ஊடகங்கள்
පියාගෙන් පුතාට යන දේශපාලන සංස්කෘතිය අපි අවසන් කළා - මන්ත්‍රි නජිත් ඉන්දික
පියාගෙන් පසු පුතාට දේශපාලන උරුමය හිමිවන දේශපාලන සංස්කෘතිය ජාතික ජනබලවේගය අවසන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි නජිත් ඉන්දික මහතා පවසනවා. සිතාවක තරුණ සමුළුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා. සීතාවක සමාජවාදී තරුණ සමුළුව නජිත් ඉන්දික සහ චන්දන සුරියආරච්චි ය
