2 ஊடகங்கள்
කොංගෝවේ පාසල් දෙකක හටගත් ගින්නකින් සිසුන් 24ක් ජීවිතක්ෂයට
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ බුකාවු (Bukavu) නගරයේ පාසල් දෙකක හටගත් ගින්නකින් බේරීමට යාමේදී සිදු වූ තෙරපීමකින් සිසුන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය අය අතර වැඩිහිටියන් කිහිපදෙනෙකු ද වන බවයි. තුවාල ලැබූවන් රෝහල් ගත ක
