Update - නැවත දැනුම් දෙන තුරු වහළමත සවිකළ සූර්ය පැනල විසන්ධි කර තබන ලෙස විශේෂ දැනුම්දීමක්
දිවයිනටම බලපාන පරිදි මේ වනවිට සිදුවී ඇති විදුලිය බිඳවැටීම ජාතික පද්ධති ක්රියාකරු සමාගම විසින් පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත්කර ගැනීමට කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්යංශය නිවේදනය කරනවා. එමෙන්ම නැවත දැනුම් දෙන තුරු වහළමත සවිකළ සූර්ය පැනල විසන්ධි කර පද්ධතිය යථාවත් කිරීමට සහයෝගය දෙන ලෙසයිජාතික පද්ධති ක්රියාකරු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අද (17) උදෑසන ඇතිවූ තත්ත්වයක් [...]
