දෙහිවල බෝම්බ ප්‍රහාරය ගෙවල් මාරු වීමෙන් සිදු වූවක්ද?
ඊයේ අලුයම නාදුනන පුද්ගලයකු දෙහිවල සිරිසඟබෝ මාවතේ නිවෙසකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. මේ ප්‍රහාරයෙන් නිවෙසේ නිදා 11 හැවිරිදි හා 17 හැවිරිදි වියේ පසු වූ දරුවන් දෙදෙනකු මිය ගියා. වයස අවුරුදු 55 ක් වූ දරුවන්ගේ පියාද මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතික
