ඉන්ධන ආනයන වියදම සියයට 61.6කින් වැඩිවෙලා
ඉන්ධන ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ (2026) ජනවාරි සිට අගෝස්තු මස දක්වා කාලය තුලදි ඇමරිකානු ඩොලර් මිලියන 4,072.1ක මුදලක් වැය වි ඇති අතර එය 2025 වර්ෂයේ මෙම කාලසිමාවට සාපේක්ෂව සියයට 61.6ක වැඩිවිමක් බවද ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි. 2025 වර්ෂයේ මෙම කාලසිමාව
