"දිට්වා" නිසා අඩපණ වූ කර්මාන්ත නඟා සිටුවීමට කර්මාන්ත දැවැන්තයින් රජය හා අත්වැල් බැඳ ගනී
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අඩපණ වු මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත කඩිනමින් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය වැඩසටහන IRFP Industry Recovery Foster Program හා එම කර්මාන්ත සංවර්ධන කිරීමට අවශ්‍ය වැඩසටහන IDFP Industry Development Foster Program පිළිබඳ මූලික සාකච්ඡාවක් පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම වැඩපිළිවෙළ රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ ක්‍රියාත්මක වන ලංකාවේ පුමුඛ පෙළේ ආයතන කිහිපයක් වන...
