කුඩු සික් හැදී කුඩු ඉල්ලා කතරගම බෝදියට නැග කුණුහරුප කියයි..
මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ තරුණයෙක් කතරගම පූජා භූමියේ පිහිටි පූජනීය බෝධීන් වහන්සේ මතට නැග තිබේ. ඔහු භාවිතයට පුරුදුව සිටි මත්පෙති නොලැබීම මෙයට හේතුව වී ඇත.කැබැල්ලෑව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ඊයේ (25) දින බෝධීන් වහන්සේ මතට නැගගත් පසු, ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ප්‍රදර්ශනය කරමින්, අසභ්‍ය වචන පවසමින් සහ විවිධ ඉල්ලීම් කරමින් මහ හඬින් කෑගසමින් සිට ඇත.මෙම තත්ත්වය සැලවීමත් සමඟම කතරගම පොලිසියේ ස්ථා
