හෝමාගම, කොට්ටාව ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට අද පැය 24 ජල කප්පාදුවක්
පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය හා පැලැන්වත්ත යන ප්‍රදේ සඳහා අද (24) පැය 24ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය හා පැලැන්වත්ත යන ප්‍රදේ සඳහා අද (24) පැය 24ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

හෝමාගම, කොට්ටාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (24) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ පැය 24ක ජල කප්පාදුව සිදුවන වේලාවන් සංශෝධනය කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ. මීට අමතරව, මීට පෙර පූර්ණ ජල කප්පාදුවක් ප්‍රකාශයට පත් කර තිබූ ඇතැම් ස්ථාන වෙත අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලබා දීමට ද තීරණය කර ඇත.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு