විද්‍යුත් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
සියලුම නව ලියාපදිංචි විද්‍යුත් වාහන සඳහා කොළ පැහැති පසුබිමක් සහිත අංක තහඩු නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
සියලුම නව ලියාපදිංචි විද්‍යුත් වාහන සඳහා කොළ පැහැති පසුබිමක් සහිත අංක තහඩු නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (07) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. විද්‍යුත් යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ මෝටර් රථ සඳහා මෙම කොළ පැහැති අංක තහඩු නිකුත් කිරීමේ අරමුණ වන්නේ එම වාහන පහසුවෙන් හඳුනාගැනීමට හැකි වන පරිදි වෙන්කර දැක්වීම බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு