ඇමරිකාව ඉක්වදෝරයේ මිලිටරි මෙහෙයුමක
අමෙරිකානු සහ ඉක්වදෝර සන්නද්ධ අංශ එක්ව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව තීරණාත්මක ඒකාබද්ධ මෙහෙයුම් මාලාවක් ආරම්භ කර ඇති බව අමෙරිකානු දක්ෂිණ අණදෙන මූලස්ථානය අඟහරුවාදා නිවේදනය කළේය. දකුණු සහ මධ්‍යම ඇමෙරිකාව මෙන්ම කැරිබියන් කලාපය හරහා විහිදුණු රටවල්