2 ஊடகங்கள்
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සී ප්ලේන් යානය ගොඩගැනීමේ මෙහෙයුම අසාර්ථකයි
නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබෑමේදී පසුගිය 07 වනදා අනතුරට පත් පෞද්ගලික සමාගමක 'සෙස්නා' සැහැල්ලු ගුවන් යානය ගොඩගැනීම සඳහා 'මාස්ටර් ඩයිවර්ස්' (Master Divers) ආයතනයේ සහය ලබාගැනීමට තීරණය කර ඇත. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, යානයේ ඉදිරිපස කොටස වැවේ මඩේ ගැඹුරට එරී ඇති බැවින් සාමාන්‍ය ක්‍රම මගින් එය ගොඩගැනීම අසීරු වී [...]
