5 ஊடகங்கள்பிரபலமானவை
නාමල්ට ලැබුණු නියෝගය ගැන විමල් කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාස වී ඇද්ද යන්න ගැන විමර්ශනයට නියෝග
අධිකරණය විසින් ගියවර නඩු දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හට ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් සැප්තැම්බර් 12 වැනිදා විමල් වීරවංශ රැස්වීමක දී කළ ප්‍රකාශය මගින් අධිකරණයට අපහාස වීමක් වී ඇද්ද යන්න සම්බන්ධයෙන් සලකා බලා කටයුතු කරන ලෙස නියෝජ්‍ය සොලිස්
