සර්පයන් පිළිබඳ ලොව පළමු සම්මන්ත්‍රණය අද මහනුවරදී – රටවල් 42කින් විද්‍යාඥයෝ මෙරටට
ලොව පළමු වරට සර්පයන් පිළිබඳ සම්මන්ත්‍රණයක් ( World congress on Snakes-2026) අද (01) මහනුවරදී ආරම්භ වන අතර ඒ සඳහා රටවල් 42ක් නියෝජනය කරමින් සර්පයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විද්‍යාඥයන් ඇතුළු 400ක පමණ පිරිසක් සහභාගි වීමට නියමිත
