3 ஊடகங்கள்
විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සදහා වායුසමනය කරන ලද පත්ල පහත බස් රථ 10 මාර්තු මාසයේ ලංකාවට
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා පහසුකම් සහිත වායුසමනය කරන ලද පත්ල පහත් නව බස් රථ 10ක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් සේවයේ යෙදවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය යටතේ...
