නේපාලයේ ගංවතුරට හසු වී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු යුවළක් සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනා අතුරුදන්! අලුත්ම තොරතුරු මෙන්න
නේපාලයට බලපෑ අතිශය දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු පවුලක් අතුරුදන් වී ඇති බවට විදෙස් මාධ්‍ය...
