5 ஊடகங்கள்
ඉන්දියාවෙන් ලංකාවට නොනවත්වාම ආධාර ගලා එයි - තවත් නෞකා 03ක් කොළඹ වරායට
ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩව සහාය පළකරමින් ඉන්දීයාවේ තමිල්නාඩු රජයෙන් ලබා දෙන ආහාර, ඇඳුම් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටොන් 950ක ආධාර රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා...
