4 ஊடகங்கள்
මහව නගරයේ කඩ තුනක ගින්නක් - ගින්න නිවන්න මහත් පරිශ්‍රමයක්
මහව නගරයේ පරිගණක උපාංග අලෙවිසැලක් ඇතුළු වෙළෙඳසැල් තුනක අද (14) දහවල් 12.45ට පමණ හදිසි ගිනිගැනීමක් හටගෙන තිබෙනවා. මහව ප්‍රාදේශීය සභාව සහ පොලීසිය ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට මේ වන විටත් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
