3 ஊடகங்கள்
වී අලෙවි මණ්ඩලය යළි Active - මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලට ගන්න කෝටි 1000 ක් වෙන් කරයි
මෙවර මහ කන්නයේ වී අස්වැන්න මිල දී ගැනීම සඳහා රජය රුපියල් බිලියන දහයක (කෝටි දහසක) මුදලක් වෙන් කර ඇති බව වී අලෙවි මණ්ඩලය නිවේදනය කරයි. කොළඹ පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද