2 ஊடகங்கள்
ගාල්ල පාරවල් වැස්සට යටවෙයි
අද (20) පස්වරුවේ ගාල්ල නගරයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නගරයේ මාර්ග ගණනාවක් ජලයෙන් යට වී තිබේ. ගාල්ල මහා වීදිය, ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගය, ගාල්ල-වක්වැල්ල මාර්ගය, ගාල්ල-බද්දේගම ප්‍රධාන මාර්ගය, සරෙන්තුකඩේ හන්දිය, තලාපිටිය, තනිපොල්ගහ, දංගෙදර, ස