2 ஊடகங்கள்
රුවන්පුර සහ මධ්‍යම අධිවේගයේ කුරුණෑගල - දඹුල්ල අතර ඉදිකිරීම් නොවැම්බර් අගදී ඇරඹෙයි
රුවන්පුර අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ හතරවැනි අදියරේ සංවර්ධන වැඩ නොවැම්බර් අග භාගයේදී ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පැවසීය. රුවන්පුර අධිවේගී මාර්ගයේ...
