3 ஊடகங்கள்
කොළඹ - කතරගම මාර්ගයේ බස් දෙකක් ගැටී දරුණු අනතුරක්
කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල, පොල්ගහමුල්ල පුද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාව අසල දී පාසල් ළමුන් ප්‍රවාහන කළ පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (13) උදෑසන සිදු වූ මෙම අනතුරින් පාසල් ළමුන් තිදෙනෙක් සහ ලංගම බස් රථයේ රියදුරු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ. [...]
