16 ஊடகங்கள்
රවීට එරෙහිව අලුත්ම චෝදනාව මෙන්න! රජයට පාඩු කළැයි කියන කතාවේ ඇත්ත නැත්ත.
දේශපාලන කරළියේ නිතරම කතාබහට ලක්වන ප්‍රබල චරිතයක් වන හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් අලුත්ම උණුසුම් පුවතක් වාර්තා වනවා...
දේශපාලන කරළියේ නිතරම කතාබහට ලක්වන ප්‍රබල චරිතයක් වන හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් අලුත්ම උණුසුම් පුවතක් වාර්තා වනවා...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ ඇප ඉල්ලීම සලකා බලමින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු නීතිඥයන් විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
16 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன