පාගමන ආවේ ආණ්ඩුව පෙරළන්න නෙමෙයි - පූජ්ය කොටපිටියේ රාහුල අනුනාහිමි
ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා එක්ව සිදුකළ සාම පාගමන ආණ්ඩුව පෙරළීමේ අරමුණින් ක්රියාත්මක කළ එකක් නොවන බව ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ පවසති. ඥානසාර හිමියන් ජාතිවාදයේ හෝ දේශපාලනයේ නිරත නොවන බවත්, නොමැති ආගම්වාදයක් සහ
