4 ஊடகங்கள்
ජනපති අනුරගේ නායකත්වය නිසා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දැඩි විශ්වාසයක් ඇති වුණා - චයිනා හාබර් සභාපති කියයි
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (China Harbour Engineering Company - CHEC) සභාපති BAI YINZHAN මහතා ඇතුළු නියෝජිතයන් සමග හමුවකට අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි. මේ වන විට ශ්‍රී ලංකාව තුළ...
