e-passport ප්‍රංශ ටෙන්ඩරය උගුලක් බව වැටහීයාමෙන් පසු රජය අවලංගු කරයි
කැබිනට් මණ්ඩලය විසින් ඊ-විදේශ ගමන් බලපත්‍ර (e-passports) පුද්ගලීකරණය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට මේ සතියේ උපදෙස් ලබා දී තිබේ. නව ඊ-විදේශ ගමන් බ