4 ஊடகங்கள்
මැරීන් බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවික හමුදා සාමාජිකයෝ 36 දෙනෙක් විසිර යති
රී ලංකා නාවික හමුදා මැරීන් බළකායේ දසවන (10) බඳවා ගැනීමේ බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් තිදෙනෙකු (03) සහ නාවිකයින් තිස්තුන්දෙනෙකු (33) වෙත මැරීන් බළඇණි ලාංඡන පැළඳවීම ඊයේ (29) ත්‍රිකුණාමලය, සාම්පූර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී සිදු කෙරිණි.
