2 ஊடகங்கள்
දඩ මස් සහ තහනම් දෑ රැසක් ළඟ තබාගත් ශ්‍රී මහ බෝධියේ ප්‍රධාන කපු මහතාට ඇප
වනජීවි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කරනු ලැබූ වැටලීමකදී ගෝන මස්, කබල්ලා මස්, මී මින්නා මස් සහ ඉබි මස් ඇතුළු දඩ මස් තොගයක් සහ ඇත් දළ කොටස් වලින් සකසන ලද පළඳනාවක් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයේ සිටි අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපු මහතා ඇප මත මුදා හැරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් [...]
