ඉෂාරා ඉන්දියාවට පළායන්න භාවිත කළ බෝට්ටුව හමුවේ
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලවා හැරීම සඳහා යොදාගත් බෝට්ටුව යාපනයේ අරාළිතුඩුව වෙරළ තීරයේ තිබී සොයාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ. එම බෝට්ටුව පැදවූ බව කියන පුද්ගලයා ද මේ වන විට අපරාධ කොට්ඨාසය මගින් අත්අඩං
