2 ஊடகங்கள்
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ
දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වනවිට විවෘත කර තිබෙනවා. ජලාශයේ ඇති සම්පූර්ණ වාන් දොරටු 30න් මෙලෙස දොරටු දෙකක් විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 1,164ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙමින් පවතින බවයි වාරි
