2 ஊடகங்கள்
ප්‍රතිසංස්කරණය කරන ලද ස්නායු විද්‍යා ආයතනය අද විවෘත කෙරේ
ජාතික රෝහලේ, ප්‍රතිසංස්කරණය කරන ලද ස්නායු විද්‍යා ආයතනය අද (01) නිල වශයෙන් මහජනතාව සඳහා විවෘත කෙරෙනවා.. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ රට තුළ ස්නායු සෞඛ්‍ය සේවා සැලකිය යුතු ලෙස පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම පහසුකම රුපියල් මිලියන 99 ක වියදමින් ප්‍රතිසංස්කරණය කර ඇති බවයි. මොළය, සුෂුම්නාව, ස්නායු සහ මාංශ පේශිවලට බලපාන ආබාධ හඳුනාගැනීම සහ ප්‍රතිකාර [...]
